ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය


ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 302 යි. දිනේෂ් චන්දිමාල් - 116 | ඇන්ජෙලෝ මැතිව්ස් - 78*.

එමෙන්ම  මංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවාගේ වාර්තාව කමිඳු මෙන්ඩිස් සතුවීම ද විශේෂිත විය.