කොළඹ කොටස් වෙළදපොල වේගයෙන් ඉහළට


කොළඹ කොටස් වෙළදපොල වේගයෙන් ඉහළට


                කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 130.3 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් ලෙසින් අද (23) අවසන් වූ අතර පිරිවැටුම රු. මිලියන 994 කි.