පාර්ලිමේන්තු විසුරුවා හැරේ ..

 පාර්ලිමේන්තුව විසුරුවා හැරේ .. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 70 ව්‍යවස්ථාවට හා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී මැතිවරණ පනතේ 10 වෙනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති ට හිමි බලතල අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන ලදි. 

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවත්වීමටත් නව පාර්ලිමේන්තුව රැස්වීම නොවැම්බර් මස 21 වන දිනටත් දින නියම වී ඇත.

එමෙන් ම නාමයෝජනා බාර ගැනීම ඔක්තෝබර් 04 වනදා සිට 11 වනදා දක්වා සිදු කිරීමට නියමිතව ඇත.