අලුත් ජනපතිගේ අලුත්ම සහනය
මහා කන්නයේදී වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 01 වන දින සිට හෙක්ටයාරයකට රු.15,000/- සිට රු.25,000/- දක්වා වැඩිකිරීමට ජනපති විසින් මහාභාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.
Social Plugin