අගමැති ධුරයට පත්වූ හරිනි ඉතිහාසගත වෙයි..

අගමැති ධුරයට පත්වූ හරිනි ඉතිහාසගත වෙයි..
ඒ මක් නිසාද යත් PHD එකක් සහිතව පත්වූ එකම අගමැති වීමයි. එමෙන්ම එතුමිය වෙත අධිකරණ, අධ්‍යාපන,කම්කරු,කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දෙයි.
Social Plugin