දිවයින පුරා මිලිමීටර් 100 ඉක්මවූ වැසි... 


බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි.. දිව⁣යිනේ සෙසු ප්‍රදේශවලටත් වැසි සහිත කාලගුණයක්..

මේ අතර ගාල්ල, කළුතර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.